ගියවර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර නියෝජනය කළ 73 දෙනෙකු පස්වෙනිදා පැවති මහමැතිවරණයේදී ජනතා මනාප අහිමිවී පරාජයට පත්වී ඇත. මේ අය ඇතැමුන් ගියවර ඉල්ලූ පක්ෂ වලින් නොව මෙවර වෙනත් පක්ෂ වලින් තරග වැදී ඇත්තේ දේශපාලන පෙරළි සිදුවීමෙන් පසුය.
ගියවර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ 46 දෙනකු මෙවර පරාජයට පත්වී ඇති අතර
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ 16 දෙනකු හා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනකුද මෙවර පරාජය වී ඇත.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරු 06 දෙනකු ඉලංගෙයි තමිල් අරසු කච්චි එක් අයෙකු සහ පසුගිය පාර්ලිමේන්තුවේ සිටි මුස්ලිම් කොංග්‍රසයේ එකම මන්ත්‍රීවරයා ද මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වී නැත.

ගියවර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය (46)

  • අතුරලියේ රතන හිමි
  • රනිල් වික්‍රමසිංහ
  • අකිල විරාජ් කාරියවසම් 
  • රවි කරුණානායක
  • නවීන් දිසානායක 
  • හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
  • සුජීව සේනසිංහ
  • එඩ්වඩ් ගුණසේකර
  • අජිත් මාන්නප්පෙරුම 
  • චතුර සේනාරත්න, 
  • අජිත් පී.පෙරේරා 
  • ලක්ෂ්මන් විජේමාන්න 
  • ලකී ජයවර්ධන
  • වසන්ත අලුවිහාරේ 
  • රංජිත් අලුවිහාරේ
  • විජේපාල හෙට්ටිආරච්චි
  • බන්දුලාල්. බණ්ඩාරිගොඩ 
  • පියසේන ගමගේ
  • හේමන්ත සිසිර කුමාර අබේසේකර
  • ඉන්දික බණ්ඩාරනායක
  • චන්ද්‍රානි බණ්ඩාර 
  • චන්දිම ගමගේ 
  • පී. හැරිසන්
  • රවීන්ද්‍ර සමරවීර 
  • ලක්ෂ්මන් සෙනෙවිරත්න
  • ආනන්ද කුමාරසිරි
  • කරුණාරත්න පරණවිතාන
  • වෛද්‍ය තුසිතා විජේරත්ත 
  • සිඩ්නි ජයරත්න
  • අමීර් අලි
  • ඒ.ඒ. විජේතුංග
  • වජිර අබේවර්ධන
  • අර්ජුන රණතුංග, 
  • රුවන් විජයවර්ධන 
  • පාලිත තෙවරප්පෙරුම 
  • අනෝමා ගමගේ 
  • කේ.කේ. පියදාස
  • කේ. තිලකරාජා 
  • දයා ගමගේ
  • පාලිත රංගේ බණ්ඩාර 
  • චම්පිකා ප්‍රේමදාස
  • සදීත් සමරසිංහ 
  • නාලක කොලොන්න 
  • ආනන්ද අලුත්ගමගේ
  • දුනේෂ් ගන්කන්ද
  • විජයකලා මහේෂ්වරන්



ගියවර එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජනය (16)


  • ඒ.එච්.එම් ෆවුසි
  • විජිත් විජයමුණි සොයිසා 
  • සුමේධා ජී. ජයසේන 
  • පද්ම උදයශාන්ත ගුණසේකර 
  • ලක්ෂ්මන් යාපා අබේවර්ධන 
  • නිරෝෂන් ප්‍රේමරත්න
  • මනෝජ් සිරිසේන
  • ඩුලිප් විජේස්කර 
  • තිලංග සුමතිපාල 
  • ලක්ෂ්මන් වසත්ත පෙරේරා 
  • ශ්‍රියානි විජේවික්‍රම
  • තාරනාත් බස්නායක 
  • ටී.බී. ඒකනායක
  • වීරකුමාර දිසානායක  
  • එස්.සී. මුතුකුමාරණ,
  • සුසන්ත පුංචිනිලමේ


ගියවර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය  (3)

  • වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • නිහාල් ගලප්පත්ති 
  • සුනිල් හඳුන්නෙත්ති


ගියවර දෙමළ ජාතික සන්ධානය නියෝජනය  (6)

  • ඊ. සරවනපවන් 
  • මාවෙයි ස්නාධිරාජා 
  • එස්. සිවමෝහන් 
  • ශිවශක්ති ආනන්දන්
  • ශාන්ති ශ්‍රී ස්කන්ධරාසා
  • කවීන්ද්‍රන් කෝඩීෂ්වරන් 


ගියවර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නියෝජනය  (1)

  • අලි සහිර් මවුලානා 


ගියවර ඉලංගෙයි තමිල් අරසුකච්චි නියෝජනය  (1)

  • ජී. ශ්‍රී නේෂන්