Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
ගම්පහ රන්ජන් 2 ට ෆොන්සේකා 1 ට චතුර ,විජයමුණි, මාන්නප්පෙරුම විසිවේ
ගම්පහ රන්ජන් 2 ට ෆොන්සේකා 1 ට චතුර ,විජයමුණි, මාන්නප්පෙරුම විසිවේ
August 07, 2020
ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික සමගි බලවේගයේ මනාප ප්‍රතිඵල දැන් නිකුත්ව තිබේ. ඒ අනුව සරත් ෆොන්සේකා මුල්තැනයට පත්ව ඇති අත රන්ජන් රාමනායක 2 වැනියා වී තිබේ. හර්ෂණ රාජකරුණා හා කාවින්ද ජයවර්ධනද ආසන හිමිකරගෙන ඇත.
සමගි ජන බලවේගය
සරත් ෆොන්සේකා – 110,555
රන්ජන් රාමණායක – 103,992
හර්ෂණ රාජකරුණා – 73,612
කාවින්ද ජයවර්ධන – 52,026
ආසන අහිමිවූ අය අතර
විජිත් විජයමුණි සොයිසා
අජිත් කුමාර මාන්නප්පෙරුම
චතුර සේනාරත්න සිටිති
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu