හෙට (13) සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට
තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.