[Trending][btop]
[News][stack]

🔥 සතියක් පාසල් වැසී යයි

හෙට (13) සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට
තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.