
2020 මහ මැතිවරණය සඳහා සමගී ජනබල වේගය පක්ෂයෙන් නාම යෝජනා ලබා ගත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 54 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරිමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී
මණ්ඩලය පියවර ගෙන ඇත.
පළාත් පාලන ආයතනවල සහ පළාත් සභා සාමාජිකයින් 61 දෙනෙකු සිටින අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත
මේ අතර දැනට පැවැත්වෙන මැතිවරණ ව්‍යාපාරය තුළ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය නොදැක්වීම හේතුව ලෙස දක්වා මෙම තීරණය ගත්බව කෘත්‍යාධිකාරී මණ්ඩලය වැඩිදුරටත් දන්වා ඇත.

