හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිය ලිමිනි දරු සම්පතක් අභියස සිටින බවට
ඡායාරූපයක් ඔස්සේ සමාජ මාධ්‍ය වාර්තා පළවන්නට පටන්ගෙන තිබේ.
එම ආරංචිය නිල වශයෙන් තහවුරු කර නැත.
මේ සමග පළවන්නේ එම ඡායාරූපයයි.