[Trending][btop]
[News][stack]

එළඹෙන සතිය තුළ රට පුරා සියලුම පාසල් වසා දැමීමට රජය තීරණය කර තිබේ.

ළඹෙන සතිය තුළ රට පුරා සියලුම පාසල් වසා දැමීමට රජය තීරණය කර තිබේ.

එම සතියේ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ අනුව අගෝස්තු 4 5 6 7 යන දින වල පාසල් වසා තැබෙයි.

අගෝස්තු 03 දින පුර පසළොස්වක පොහොය දිනය නිසා එදිනට නිවාඩුවක් යෙදී තිබේ.