ළඹෙන සතිය තුළ රට පුරා සියලුම පාසල් වසා දැමීමට රජය තීරණය කර තිබේ.

එම සතියේ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ අනුව අගෝස්තු 4 5 6 7 යන දින වල පාසල් වසා තැබෙයි.

අගෝස්තු 03 දින පුර පසළොස්වක පොහොය දිනය නිසා එදිනට නිවාඩුවක් යෙදී තිබේ.