කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 196 දෙනෙකු හඳුනා ගෙන ඇති බව අද (10) උදෑසන
සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කර තිබේ.
ඊයේ දිනයේදී හඳුනා ගත් රෝගීන් 56 දෙනා සමග මේ වන විට

එම ස්ථානයෙන් හඳුනා ගෙන ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 252කි. පීසීආර් පරීක්ෂණ තවදුරටත් සිදුවේ.
අදාළ නිවේදනය පහතින්