[Trending][btop]
[News][stack]

ජින්තුපිටිය කොරෝනා සැකකරු රෝගියෙකු නොවේලු - 155 ක් ගෙදර යති


පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගියා එලෙස රෝගියෙකු නොවන බව
පිටපිට 5 වතාවක් කළ පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.

ඔහු අද රෝහලින් පිටව ගිය අතර එම ප්‍රදේශයෙන් නිරෝධායනයට ලක් කළ 154 දෙනා නැවත සිය නිවෙස්වලට යැවූ බව වාර්තා කර තිබේ.