July26
9 pm
අද දින මේ වන විට වාර්තා වන කොවිඩ් 19 රෝගීන් ගණන 12කි.

දැන් සමස්ත ආසාදිත එකතුව 2782 කි.
නිරෝධායනයට ලක්වෙමින් සිටින සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවීයන් 5ක් 
නිරෝධායනයට ලක්වෙමින් සිටින කටාර් සිට පැමිණි 4ක් -
නිරෝධායනට ලක්වෙමින් සිටින කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයන් 3ක්