11, 12 සහ 13 ශ්‍රේණි පමණක් ලබන 27 වන සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය
කරනවා.

අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් ඇරඹෙන්නේ අගෝස්තු 10 වනදා සිටයි. දෙවන පාසල් වාරය සඳහා පාසල් ඔක්තෝම්බර් 09 වනදා වැසීමට නියමිතයි. තෙවන පාසල් වාරය නොවැම්බර් 16 වනදා ආරම්භ වනු ඇත.