2020 වසරේ උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මස 12 වන දින දක්වා කල්තැබීමට රජය තීරණය කර තිබෙයි.

එය ඔක්තොම්බර් 12 වැනිදා සිට නොවැම්බර් මස 6 වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර මස 11 වන දින පැවැත්වීමටයි තීරණය කර ඇත
ඔක් 9- නොවැ 16 දක්වා පාසල් නිවාඩුව ලබාදීමටද තීරණය වී ඇත.