Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
රෝහල්ගත කළ තෙවරප්පෙරුමට හදිසි සැත්කමක්
රෝහල්ගත කළ තෙවරප්පෙරුමට හදිසි සැත්කමක්
June 17, 2020
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක හිටපු රාජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.
ඒ මහතාට හෘද සැත්කමක් සිදු කරමින් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දීර්ඝ කාලයක් තිස්සේ ඒ මහතා හෘදයාබාධයකින් පෙළුණු අතර ඒ සඳහා ප්‍රතිකාරද ලබා ගෙන ඇත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu