සමගි ජන බලවේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා මැතිවරණයට ඉදිරිපත්ව සිටි හිටපු

ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය මැතිවරණයට තරග කිරිමෙන් ඉවත්ව තිබේ.

ඇය තම තීරණය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙතත් මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා
වෙතත් වෙතත් යොමුකර තිබේ.