ගම්පහ ප්‍රදේශයේ පැවති මැතිවරණ රැස්වීමක් අමතා

රන්ජන් රාමනායක ප්‍රකාශ කළේ පසුගියදා ලීසිං මාෆියාව නිසා මියගිය සුනිල් ජයවර්ධන මහතාට සිදුවූ කරදරය අහම්බෙන් පාරේදී වීඩියෝ කළ පුද්ගලයාට තම උපහාරය පුදන බවයි.
එසේ වීඩියෝවක් නොතිබුනේ නම් එම මරණය ගහකින් වැටී සිදුවූවක් ලෙස රජය අර්ථගන්වන්නට ඉඩ තිබූ බව ඔහු කියා සිටියේය.
එම වීඩියෝව පහතින්