කෑගල්ල නගරය මධ්‍යයේ ඇති පොදු වෙළෙඳසැලේ අද (14) සවස හදිසියේ  ගින්නක් හටගැනිණි.

පොදු වෙළෙඳ සැලේ දෙවැනි මහලේ කොටසක මෙම ගින්න ඇතිවිය.
එය නිවා දැමිම සඳහා ආරක්ෂක අංශ මෙන්ම කෑගල්ල නගර සභාව, ගිනි නිවන රථ කිහිපයක් යොදා ගනිමින් කටයුතු කරමින සිටින බව වාර්තා විය.
 ඡායාරූප යොමු කළේ - නිශාන්ත ජයකොඩි