ජෝර්දානයේදී අතුරුදන්වූ මේ අය සොයාදෙන්නලු

පිළිබදව තොරතුරු ලබාගැනීම
මොවුන් පිළිබදව තොරතුරු දන්නා අයෙකු වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ 111 අංශයේ 0112-864136 යන දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.
තොරතුරු අවශ්‍ය කාන්තාවන්ගේ ඡායාරූපද මේ සමග අමුණා තිබේ.




