Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
“ටොරිංටන්හි මරණය සිදු වෙද්දි සියළුම CCTV අක්‍රීය වී තිබීම සැක සහිතයි” – තිස්ස
“ටොරිංටන්හි මරණය සිදු වෙද්දි සියළුම CCTV අක්‍රීය වී තිබීම සැක සහිතයි” – තිස්ස
June 16, 2020
ටොරිංටන් හීදී සිදු වූයේ ඝාතනයක්ද මරණයක්ද යන්න තවමත් අපැහැදිලි බවත් මරණයට පත්වූ රජීව් ජයවීර මහතා දූෂණයට විරුද්ධව හඬ නැගූ අයෙක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ඊයේ දිනයේ පැවති මාධ්‍යය හමුවක් අමතමින් එම මහතා පවසන්නේ ටොරිංටන් වැනි ස්ථානයක කටට වෙඩි තබාගෙන මිය යාම සැක සහිත බවත් එම අවස්ථාවේදී සියළුම සීසීටීවී කැමරා අක්‍රීය වී තිබීම එම සැකය වඩාත් ත්‍රීව කරන බවත් එම මහතා පවසයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu