
දැනටමත්, විවිධ බලවේග සමග එක්ව වැඩ කිරීම තම පක්ෂය අරඹා ඇති බවත්, ජාතික ජන බලවේගය එවැනි පුළුල් සන්ධානයක් බවත්, ඔහු සඳහන් කරයි.
පක්ෂයෙන් කැඩී ගිය පිරිසක් වුවත්, එම අතීතය අමතක කර දමා, පෙරටුගාමීන් සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ඔහු පවසයි.

Loading posts...