
ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ආරක්ෂණ නීති රෙගුලාසි වලට අනුකූලවය.
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ, ඊට අදාළ උපදෙස් කඩිනමින් සියලු දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගන්නා බවයි.

Loading posts...