මේ වනවිට කොරෝනා ආසාදිතයින් ගණන අතරින් ලොව 6 වැනි තැනත් (258000) කොරෝනා මරණ අතරින් ලොව 12 වන තැනත් (7200) දරමින් සිටින ඉන්දියාව දින 75 ක ඇඳිරි නීති කාල සීමාව ලිහිල් කරමින්
අදියර වශයෙන් අගුළු ඇරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව අද (8) සිට පළමු අදියරේ අගුළු ඇරීම සිදුවිය.
අද සිට ඉන්දියාවේ පන්සල් කෝවිල් මුස්ලිම්

පල්ලි සහ වෙළඳ සැල් සාමාන්‍ය ජනතාව සඳහා විවෘත වන අතර නිතිය වන්නේ අර්ධ විවෘත කිරීමක් සිදු කළ යුතු බවයි. ඒ අනුව ආසන 50% ක ආසන ධාරිතාවයකින් විවෘත වේ.
රටේ විශාල අගුළු ඇරීම අන්තරායකාරී ලෙස හඳුනාගත් කලාප වලට අදාළ නැත. අනෙක් කලාප මාර්තු 25 වන දින පළමු අගුලු දැමීමෙන් පසු මේ දක්වා ජනශූන්‍යවූ අතර වසා දමන ලද සාප්පු සංකීර්ණ, හෝටල් සහ අවන්හල් ද අද සිට විවෘත වේ.