රිප්පු, අර්තාපල්, රතු ලූණු, සුදු ලූණු, මිරිස්, සැමන්, සීනි, යෝගට් ඇතුළු භාණ්ඩ වර්ග රැසකට ඊයෙ 22 සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ වෙළද භාණ්ඩ බද්දක් පනවා ඇති බව
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පසුගියදා මිල අඩු කරන බව පවසා පසුව නියම ගාණටම දෙන්නට සිදුවූ පරිප්පු රුපියල් 5 ක- 10ක වැඩිවීමකට හා සැමන් කිලෝව රුපියල් 100 කින්ද මෙම බදු වැඩිවීම යටතේ වැඩිවනු ඇත.

විස්තර පහත පරිදිය.