මධ්‍යම කඳුකරයේ ජලවිදුලිබලාගාර පෝෂක ප්‍රදේශ වල පසුගිය කාලයේ වැසි අඩුවූ නිසා මාවුස්සාකැලේ
ජලාශයට යටව තිබූ පැරණි මස්කෙළිය නගරයේ විහාරස්ථානය ඇතුලු සර්ව  ආගමික ස්ථානවල නටබුන් මතුවූ අයුරු ඡායාරූප වල දැක්වේ. දිගු නියඟය නිමාකරමින් ඊයේ (13) සවස් කාලයේ ගිගුරුම් සහිත ධාරා නිපාත වර්ෂාව මෙම ප්‍රදේශයට ඇද හැලුනි.
( ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)