Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
මහමෙවුනා භාවනා අසපුවේ හිමිවරුන්ට කොරෝනා නෙගටිව්
මහමෙවුනා භාවනා අසපුවේ හිමිවරුන්ට කොරෝනා නෙගටිව්
May 08, 2020
රත්නපුර ගිලීමලේ මහමෙවුනා භාවනා අසපුවේ ස්වාමින්වහන්සේලා 07 දෙනාට සහ ගිහියන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට අද (08) දා පස්වරුවේ රත්නපුර ශික්ෂණ රෝහලේදී සිදුකළ පි.සි.ආර් (PCR) පරික්ෂණයෙන් තහවුරු ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
වැලිසර නාවික කඳවුරේ සිට නිවාඩුවට පැමිණි නාවික සෙබළෙකු දැව කැටයමි කැපීම සඳහා ගිලීමලේ මහමෙවුනා භාවනා අසපුවට ගොස් තිබුණි. එම නාවික සෙබළාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉකුත් (28) වැනිදා සිදුකළ පි.සි.ආර් පරික්ෂණයෙන් පසු තහවුරු විමත් සමග ස්වාමින් වහන්සේලා 07 දෙනා සහ ගිහියන් දෙදෙනා විහාරස්ථානය තුළම ස්වයං නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ කටයුතු කළහ. පසුව අද (08) දා සිදුකළ පි.සි.ආර්. පරික්ෂණයෙන් පසු එම ස්වාමින්වහන්සේලාට සහ ගිහියන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු ව ඇත.
බලංගොඩ නන්දන සම්පත්
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu