අද (11) සති හතකට පසු කොළඹ කොටස් හුවමාරුව යලි ආරම්භ කළත් එය සුළු වේලාවකින් අත් හිටුවීමට සිදුවු බව වාර්තාවේ.
අද S&P සහ SL20 දර්ශක 10% ක අගයක් පමණක් වාර්තා වී තිබූ බවයි වාර්තා විය.