බත් පැකට් ෂොට් ඊට්ස් කොත්තු සියලු කඩ කෑම මිල හෙට සිට ඉහළට
හෙට සිට සියලු බේකරි නිෂ්පාදන හා ආහාර මිල ඉහළ යන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් දන්වා සිටී. පොල්තෙල් මිල දෙගුණයකින් ඉහළයාමත්
කුළුබඩු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසකට බදු ගැසීමත්
නිසා මෙය සිදුවන බව දන්වා සිටින ඔහු හෙට සිට බත් පැකට් මිල, ෂොට් ඊ්ට්ස් මිල, කොත්තු ෆ්‍රයිඩ් රයිස් ඇතුළු ආහාර සියල්ල ඉහළ යනු ඇතැයි දන්වා සිටියේය.
වීඩියෝව පහතින්
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com