
May18
10.55pm
කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන්05ක් වාර්තා වී තිබේ.ඒ අනුව සමස්ත රෝගීන් ගණන 991ක් දක්වා වර්ධනය වී තිබෙයි.
5.55pm
කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන්05ක් වාර්තා වී තිබේ.ඒ අනුව සමස්ත රෝගීන් ගණන 986ක් දක්වා වර්ධනය වී තිබෙයි.
May17
11.55pm
තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන අද රාත්‍රී 11.30 වන විට 981 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 21ක්.
10.30pm
කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන්08ක් වාර්තා වී තිබේ.ඒ අනුව සමස්ත රෝගීන් ගණන 970ක් දක්වා වර්ධනය වී තිබෙයි.
8.35pm
කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 02ක් වාර්තා වී තිබේ.ඒ අනුව සමස්ත රෝගීන් ගණන 962ක් දක්වා වර්ධනය වී තිබෙයි.
May16
11.35pm
කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 11ක් වාර්තා වී තිබේ.ඒ අනුව සමස්ත රෝගීන් ගණන 960ක් දක්වා වර්ධනය වී තිබෙයි.
08.35pm
කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 12ක් වාර්තා වී තිබේ.ඒ අනුව සමස්ත රෝගීන් ගණන 949ක් දක්වා වර්ධනය වී තිබෙයි.
06.05pm
කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 02ක් වාර්තා වී තිබේ.ඒ අනුව සමස්ත රෝගීන් ගණන 937ක් දක්වා වර්ධනය වී තිබේ
May15
11.40pm
කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 10ක් වාර්තා වී තිබේ.ඒ අනුව සමස්ත රෝගීන් ගණන 935ක් දක්වා වර්ධනය වී තිබේ
May14
12pm
කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 9ක් වාර්තා වී තිබේ.ඒ අනුව සමස්ත රෝගීන් ගණන 925ක් දක්වා වර්ධනය වී තිබේ
7pm
නව කොරෝනා ආසාදිතයකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 916 දක්වා ඉහළ ගොස් තිබෙයි.
7am
නව කොරෝනා ආසාදිතයන් 22 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 915 දක්වා ඉහළ ගොස් තිබෙයි.
අවසන් 26 දෙනාම නාවික හමුදාවට අයත් අය බව ප්‍රකාශවී තිබේ.