හෙට 26 දිනයේ කලකට පසු රටේ ඇඳිරි නීති තත්වය ලිහිල් කර ජන ජීවිතය සාමාන්‍ය අතට පත්වනු ඇති බවත්
ලංගමයේ  බස්රථ 5000 පමණ ගමන් කරනු ඇති බවත් ඇමති මහින්ද අමරවීර දන්වා සිටියේය.
ගම්පහ කොළඹ හැර අන්තර්පළාත් බස් රථ ධාවනය වන බව මෙන්ම පුද්ගලික බස් රථද ධාවනය වනු ඇතැයි අපේකෂා කරන බව ඔහු කීය.
මේ අතර හෙට දිනයේ දුම්රිය 27 ක් ධාවනය වන බවත් දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු කීය.
දුම්රිය ධාවනය සිදුවන ආකාරය ඔහු පහත වීඩියෝව හරහා පැහැදිලි කළේය.