Load more news >>

Latest News


Load more news >>

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක ද ඇතුළු සියලු දිස්ත්‍රික්ක වෙත පනවා ඇති ඇඳිරි නීතිය මැයි 26 අඟහරුවාදා සිට ලිහිල් වේ. 26 අඟහරුවාදා සිට දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් නැවත දැනුම් දෙනතුරු ලංකාවටම ඇඳිරි නීතිය පවතින අතර
දහවල් කාලයේ රටටම ඇඳිරි නීතිය නැත.

මේ අනුව මේ දක්වා දිගටම පැවති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ඇඳිරි නීතිය මුල්වරට ලිහිල්භාවයට පත්වේ.
 කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සිදුකළ හැකි අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය පමණක් තවදුරටත් සීමා කර තිබේ.
නිවෙදනය පහතින්










Load more news >>

Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Latest Side News


Load more news >>

clearnews.lk

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter