🔥 අඟහරුවාදා (26) සිට කොළඹ ගම්පහ ඇඳිරි නීතිය රැට විතරයි
දහවල් කාලයේ රටටම ඇඳිරි නීතිය නැත.
කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සිදුකළ හැකි අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය පමණක් තවදුරටත් සීමා කර තිබේ.
නිවෙදනය පහතින්
