යේ(25) ලංකාවේ දහවැනියා ලෙස කොරෝනා ආසාදනය වීමෙන් මියගිය කුවේට්හි සිට පැමිණ පයාගල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාව ත්‍රිකුණාමලය මංකි බ්‍රිජ් යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටියදී මියගියාය. පසුව දේහය නිරෝධයන මධ්‍යස්ථානයේ සිට ත්‍රීකුණාමලය පොදු සුසාන භූමිය වෙත රැගෙන ගොස්
තිබුනේ ජාත්‍යන්තර රෙගුලාසි අනුව ආදාහනය කිරීමටය.

කෙසේ වෙතත් මෙම අවස්ථාවට අදාළ සුසාන භූමි සොහොන් පල්ලා සූදානමින් තබා තිබුනේ නැත. ඔහුට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා නොදීම නිසා ඔහු විරෝධය පළ කළේ තමන්ට ඒවා නැතිව ආදාහනය සිදු කරන්නට බැරි බව පවසමිනි.

අනතුරුව පොලිසිය ඔහුගේ ඉල්ලීම සපුරාලන්නට වෙනම ඇඳුම් කට්ටල ගෙනවිත් දුන් අතර ඒවා ලැබීමෙන් පසු ඔහු ආදාහන කටයුත්ත සිදු කිරීමට එකඟ වූයේය.

මෙම සංසිද්ධිය අවස්ථාවේ සොහොන් පල්ලා පොලිසිය සමග වාද කරන අයුරු අදාළ වීඩියෝව පහතින්