Load more news >>

Latest News


Load more news >>

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

May 25
07.10pm
තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන  1182 දක්වා ඉහළ ගොස් ඇත.
07.00pm
තවත් කොරෝනා ආසාදිතයින් 02දෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන  1166 දක්වා ඉහළ ගොස් ඇත.
06.45pm
තවත් කොරෝනා ආසාදිතයින් 02දෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන  1164 දක්වා ඉහළ ගොස් ඇත.
05.00pm
තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන  1162 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව අද දිනයේ රෝගීන් 21 දෙනෙක් වාර්තා විය.
01.44pm
තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන  1148 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
May 24
11.50pm
තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන  1142 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව අද දිනයේ වාර්තා වූ රෝගීන් ගණන 53ක්.

10.00pm
තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන  1138 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව අද දිනයේ වාර්තා වූ රෝගීන් ගණන 49ක්.
6.00pm
තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන  1118 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව අද දිනයේ වාර්තා වූ රෝගීන් ගණන 29ක්. ඔවුන් අතරින් 28ක් කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි ශ්‍රී ලාංකිකයින් බව වාර්තා වේ.
4.30pm
තවත් කෝවිඩ් - 19  ආසාදිතයින් 12 ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1106 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මෙම ආසාදිතයින් 12 දෙනා ද කුවේට් රාජ්‍යයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ
සිටි අය බව රජයේ ප්‍රවෘත්ති අධක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර සිටියි.
4.00pm
ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1094ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (24) දිනයේ මේ වනවිට හමුවී ඇති ආසාදිත රෝගීන් 05 දෙනාද සමග ය.

May 23
11.00pm
අද තවත් ආසාදිතයන් 04 දෙනෙකු හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1,089ක් දක්වා ඉහළ ගොස් තිබෙයි.අද දිනයේ මෙතෙක් වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 21කි.

6.20pm
අද තවත් ආසාදිතයන් 07 දෙනෙකු හඳුනාගෙන ඇත. නාවික හමුදාවේ 05 ක් හා ඩුබායි සිට පැමිණි 02 කි. ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1,085ක් දක්වා ඉහළ ගොස් තිබෙයි.අද දිනයේ මෙතෙක් වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 17කි.
5.30pm
අද තවත් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1,078ක් දක්වා ඉහළ ගොස් තිබෙයි.
May 22
10.30pm
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයන් 09 දෙනෙකු හමුවී තිබෙයි. ඒ අනුව මෙරට සමස්ත ආසාධිතයන් ගණන 1068 දක්වා ඉහළ ගොස් තිබේ.
7.10pm
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.ආසාදිතයින් ගණන 1059 ක් දක්වා ඉහළ ගොස් තිබෙයි.
4.30pm
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.ආසාදිතයින් ගණන 1057 ක් දක්වා ඉහළ ගොස් තිබෙයි.
07.55am
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1055 ක් දක්වා ඉහළ ගොස් තිබෙයි.
අද උදෑසන නව ආසාදිතයින් 7 දෙනෙකු හදුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර තිබේ.
May 21
11.55pm
තවත් කොරෝනා ආසාදිතයින් 01 හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1048 දක්වා ඉහළ ගොස් තිබේ.
10.55pm
තවත් කොරෝනා ආසාදිතයින් 02 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1047 දක්වා ඉහළ ගොස් තිබේ.
6.20pm
තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1045 දක්වා ඉහළ ගොස් තිබේ.ආසාදිතයින් 15 දෙනාම ඩුබායි හි සිට පැමිණි අය බව වාර්තාවේ.
5.45pm
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1030 දක්වා ඉහළ ගොස් තිබේ.

May 20
10.45pm
තවත් කොරෝනා ආසාදිත අයෙකු අද (20) හමුවී තිබෙනවා. ඒ අනුව සම්පුර්ණ රෝගීන් ගණන 1028 දක්වා ඉහළ ගියා. අද වාර්තාවූ කොරෝනා ආසාදිතයා ශ්‍රී ලංකාවට ඊයේ (19) කුවේටයේ සිට පැමිණි අයෙකු බව වාර්තාවේ.
May 19
11.55pm
 තවත් කොරෝනා ආසාදිතයින් 04 වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද දිනට ආසාදිත රෝගීන් 35 දෙනෙක් වාර්තා වී ඇත.වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියේ ඔවුන් සියලු දෙනාම නාවික හමුදා සාමාජිකයින් වන බවයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1027 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
11.25pm
 තවත් කොරෝනා ආසාදිතයින් 02 වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද දිනට ආසාදිත රෝගීන් 31 දෙනෙක් වාර්තා වී ඇත.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1023 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
9.05pm
අද(19) රාත්‍රී 9.00 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1021 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
6.35pm
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් එකතුව 1000 සීමාව පසුකිරීම අද සිදුව තිබේ.
නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1020ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අද සවස නිවේදනය කිරීම සමග
මෙය සිදුවිය.

 අද (19) දිනය්දී ආසාදිත රෝගීන් 28 දෙනෙක් වාර්තා වී ඇත.
කොරෝනා රෝගීන් 1000 පසුකළ රටවල් 103 ක් මේ වනවිට වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාව 102 වැනියාය. රෝගීන් වාර්තා කළ සමස්ත රටවල් හෝ රාජ්‍ය ඒකක ගණන 215 කි.
 මේ වන විට සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 569ක් වන අතර දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිස 442ක් වනවා.










Load more news >>

Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Latest Side News


Load more news >>

clearnews.lk

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter