[Trending][btop]
[News][stack]

🔥 අද දිනයේ රෝගීන් 26 ක් හමුවේ - එකතුව 797 දක්වා ඉහළට

May06
11.30pm
රෝගින් 02 වාර්තාවිම නිසා ආසාදිතයින් එකතුව 797 දක්වා ඉහල ගොස් ඇත. අද දිනයේ රෝගීන් 26 කි.
09.30pm
රෝගින් 18 වාර්තාවිම නිසා ආසාදිතයින් එකතුව 795 දක්වා ඉහල ගොස් ඇත. අද දිනයේ රෝගීන් 24 කි.
09.15pm
රෝගින් 3 වාර්තාවිම නිසා ආසාදිතයින් එකතුව 777 දක්වා ඉහල ගොස් ඇත.
06.00pm
රෝගින් 3 වාර්තාවිම නිසා ආසාදිතයින් එකතුව 774 දක්වා ඉහල ගොස් ඇත.
May05
11.45pm
තවත් කෝවිඩ් - 19  ආසාදිතයින් හයදෙනෙක් වාර්තා වී තිබෙන අතර ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 771 ක් දක්වා ඉහළ ගොස් ඇත. අද දිනයේ රෝගීන් 20 කි.
10.35pm
රෝගින් 3 වාර්තාවිම නිසා ආසාදිතයින් එකතුව 765 දක්වා ඉහල ගොස් ඇත.
7.25pm
රෝගීන් 02 වාර්තා වීමත් සමඟ ආසාදිතයන් සංඛ්‍යාව 762 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේ රෝගීන් 11 කි.

7.25pm
රෝගීන් 05 වාර්තා වීමත් සමඟ ආසාදිතයන් සංඛ්‍යාව 760 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේ රෝගීන් 09 කි.
9.05am
රෝගීන් 04 වාර්තා වීමත් සමඟ ආසාදිතයන් සංඛ්‍යාව 755 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේ රෝගීන් 04 කි.
May04
11.30pm
රෝගීන් 19 වාර්තා වීමත් සමඟ ආසාදිතයන් සංඛ්‍යාව 751 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේ රෝගීන් 33 කි.

11.00pm
රෝගීන් 11 වාර්තා වීමත් සමඟ ආසාදිතයන් සංඛ්‍යාව 732 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
7.30pm
රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ ආසාදිතයන් සංඛ්‍යාව 721 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
6.15pm
අද(04) සවස කොරෝනා වෛරසය ආසාදිත එක් රෝගීයෙකු නිසා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 719 දක්වා ඉහල ගොස් තිබෙයි.
May03
11.20pm
නව කොරෝනා ආසාදිත 10 වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 718 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
9.00pm
නව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
7.15pm
නව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 707 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
6.15pm
නව කොරෝනා ආසාධිතයෙකු අද දිනයේදී වාර්තා වීමත් සමග කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 706 දක්වා ඉහළගොස් තිබෙයි.
8.15am
මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 705 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් ආසාදිත පුද්ගලයින් තිදෙනෙකු හමුවීමත් සමගයි. ඊයේ දිනයේදී හා අද (03) උදෑසන හමුවූ
ආසාදිතයින් 15 දෙනාගෙන් 12 දෙනෙකු නාවික සෙබලුන් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.
May02
10.37pm
ආසාදිතයින් 02දෙනෙකු වාර්තාවීමත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 702 බවට පත්විය.
10.30pm
ආසාදිතයින් 10 දෙනෙකු වාර්තාවීමත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 700 බවට අද (2) පත්විය.