[Trending][btop]
[News][stack]
'/>

🔥 ආසාදිතයින් එකතුව 303 දක්වා ඉහළට

April 20
04.00pm
නව කොරෝනා වෛරසය වැළදුණු තවත් ආසාධිතයින් 08 දෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් ගණන 303ක් වේ. අද (20) දිනයේ මේ දක්වා වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 32ක්
10.00am
නව කොරෝනා වෛරසය වැලදුනු තවත් රෝගීන් 24ක් වාර්තා වේ. මෙරට කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා ඉහල ගොස් ඇත.
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ මෙලෙස කොරෝනා අසාධිතයින්
බවට වාර්තා වන්නේ කොළඹ 12 බණ්ඩාරනායක ප්‍රදේශයේ සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි පිරිසක් බවයි.
දැනට දිනකදී වාර්තාවූ ැවඩිම ආසාදිත සංඛ්‍යාව මෙයයි
April 19
10.00pm
ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 271 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරනවා. අද දිනය තුළ ආසාදිතයින් තවත් 02 ක් හමුවී ඇත.
05.45pm
ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 269 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරනවා. අද දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 15ක් වාර්තා වුණා.
April 18
11.45pm
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේදී හමුවූ 06 දෙනෙකු සොයා ගැනීමත් සමග මෙලෙස අසාධිතයින් සංඛ්‍යාව ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.
5.00pm
නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 248ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. අද (18) දිනයේදී මේ දක්වා කොරෝනා ආසාධිත රෝගීන් සිව් දෙනෙක් වාර්තා වී ඇත.
April 17
10.40PM
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශ පවසයි.
ඒ අනුව කොරෝනා ආසාදිතයින් ගණන 244 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
7.00pm
අද දිනයේ වාර්තා වූ සිවුවැනි කෝවිඩ් ආසාදිතයත් වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.  වෛරසය අසාදනය වූවන් 242 දක්වා ඉහළ ගොස් තිබේ.
5.40pm
ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය අසාදනය වූවන් 241 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (17) දවස වන විට නවතම ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගැනීමත් සමඟය.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ
අද හඳුනා ගෙන ඇත්තේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි කාන්තාවන් තිදෙනෙක් බවයි.
April 15
10.40pm
කොරෝනා වැළදුණු රෝගීන් සංඛ්‍යාව 238ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා ආසාධිතයින් තවත් 01 හඳුනාගෙන ඇත.
9.30pm
කොරෝනා ආසාධිතයින් තවත් 02 හඳුනාගෙන ඇත. මුළු එකතුව 237ක් දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර සිටියි.
6.45pm
කොරෝනා ආසාධිතයින් තවත් 02 හඳුනාගෙන ඇත. මුළු එකතුව 235ක් දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර සිටියි.
April 14
10.45pm
අද (14) සවස් කාලයේදී නව කොරෝනා රෝගීන් 14 දෙනෙක් වාර්තාවීමත් සමග කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි.
මින් රෝගීන් 08 දෙනෙක් යාපනයෙන් ද තවත් සිව්දෙනෙක් මුලන්කෝවිල් හි පිහිටි නිරෝධායන
මධ්‍යස්ථානයෙන් ද වාර්තා වී ඇත. තවත් රෝගීන් දෙන්නෙකු පුත්තලම ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකින් හා තවත් නිරෝධායන  මධ්‍යස්ථානයකින් වාර්තාවිය.ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 15කි..
4.45pm
කොරෝනා ආසාධිතයින් තවත් 02 හඳුනාගෙන ඇත. මුළු එකතුව 219ක් දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර සිටියි.
April 13
7.45pm
කොරෝනා ආසාධිතයින් තවත් 03 හඳුනාගෙන ඇත. මුළු එකතුව 217ක් දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර සිටියි.
3.35pm
කොරෝනා ආසාධිතයින් තවත් 04 හඳුනාගෙන ඇත. මුළු එකතුව 214ක් දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර සිටියි.

10.35am
කොරෝනා ආසාධිතයින් තවත් 07 හඳුනාගෙන ඇත. මුළු එකතුව 210ක් දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර සිටියි.
April 12
2.05pm
කොරෝනා ආසාධිතයින් තවත් 04 හඳුනාගෙන ඇත. මුළු එකතුව 203ක් දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර සිටියි.

7.00am
කොරෝනා ආසාධිතයින් තවත් අයෙකු හඳුනාගෙන ඇත. මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 199ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
April 11
5.30pm
කොරෝනා ආසාධිතයින් තවත් අයෙකු හඳුනාගෙන ඇත. මුළු එකතුව 198ක් දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර සිටියි.
8.00am
ජා-ඇල, සුදුවැල්ලෙන් කොරෝනා ආසාදිතයන් 6ක් දෙහිවලින් 1 ක් ලෙස කොරෝනා ආසාදිතයින් 07ක් හඳුනාගෙන ඇති අතර ඒ අනුව මුළු එකතුව 197 කි.

April 09
6.00pm
මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 190ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ අද (09) වාර්තා වූ රෝගියා බේරුවල ප්‍රදේශයෙන්
කාන්තාවක් බවයි. ඇයගේ ස්වාමිපුරුෂයාටද මීට පෙර කොරෝනා රෝගීයෙක් බව හෙළිවුවා.
April 08
7.30pm
කොරෝනා ආසාධිතයින් තවත් අයෙකු හඳුනාගෙන ඇත. මුළු එකතුව 189ක් දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර සිටියි.
4.25pm
කොරෝනා ආසාධිතයින් තවත් දෙදෙනෙකු හඳුනාගෙන ඇත. මුළු එකතුව 188ක් දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර සිටියි.
12.45pm
කොරෝනා ආසාධිතයින් තවත් 1 අයකු හඳුනාගෙන ඇත. මුළු එකතුව 186ක් දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර සිටියි.
April 07
06.50pm
කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව තවත් 2 කින් ඉහළ ගොස් මුළු එකතුව 185ක් දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර සිටියි.
04.40pm
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් රෝගින් 03 ක්‌ කොරෝනා වෛරස් ආසාදිතයන් බවට තහවුරු වීමත් සමගයි.
11.20am
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් රෝගින් 02 ක්‌ කොරෝනා වෛරස් ආසාදිතයන් බවට තහවුරු වීමත් සමගයි.
April 06
5.20pm
කොරෝනා වෛරස් ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද සොයා ගත් බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව මුළු එකතුව 178 කි.
7.15am
තවත් කොරෝනා කොරෝනා ආසාදතයෙක් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.හමුවී ඇති රෝගීන් ගණන 176 කි.