ශ්‍රී ලංකාවේ හය වැනි කොරෝනා මරණය මීට සුළු මොහෝතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ


ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 80ක දෙහිවල ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට
පත්ව තිබේ.