අද(3) දින උදේ මොරටුව එගොඩ උයන ප්‍රදේශයේදී ඇඳිරි නීතිය නොතැකූ පිරිසකට පොලිස් වෙඩි
ප්‍රහාරඑල්ලවූ සිදුවීම
ගැන වැඩිදුර පොලිස් වාර්තාව දැන් නිකුත් කර ිතබෙන අතර එහිදී හෙළිව ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ පෙර වැරදි ඇති අය ඒ අය අතර සිටින බවයි. එම නිවේදනය පහතින්