[Trending][btop]
[News][stack]

කොරෝනා හැදුන කුඩ්ඩෙකු නිසා ග්‍රෑන්ඩ්පාස්හි නාගලගම් වීදිය හුදෙකලා කරයි

ග්‍රෑන්ඩ්පාස් හි නාගලගම් වීදිය ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.



ඊයේ(15) දිනයේදී නාගලගම් වීදියේ පුද්ගලයන් 113 දෙනෙකු පූනානි සහ සම්පූර් හි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණි.

නාගලගම් විදියේ කොරෝනා ආසාදිතයකු හඳුනාගැනීමෙන් අනතුරුව එම පුද්ගලයා සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයින් 113 දෙනෙකු මෙලෙස නිරෝධායනය සඳහා යොමුකර ඇත.