🏠 Home
Advertising
About Us
Contact Us
recent
[Trending][btop]
[News][stack]
Load More News
කොරෝනා හැදුන කුඩ්ඩෙකු නිසා ග්‍රෑන්ඩ්පාස්හි නාගලගම් වීදිය හුදෙකලා කරයි
Thursday, April 16, 2020
ග්‍රෑන්ඩ්පාස් හි නාගලගම් වීදිය ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඊයේ(15) දිනයේදී නාගලගම් වීදියේ පුද්ගලයන් 113 දෙනෙකු පූනානි සහ සම්පූර් හි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණි.
නාගලගම් විදියේ කොරෝනා ආසාදිතයකු හඳුනාගැනීමෙන් අනතුරුව එම පුද්ගලයා සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයින් 113 දෙනෙකු මෙලෙස නිරෝධායනය සඳහා යොමුකර ඇත.
Newer Post
Older Post
කොරෝනා හැදුන කුඩ්ඩෙකු නිසා ග්‍රෑන්ඩ්පාස්හි නාගලගම් වීදිය හුදෙකලා කරයි
Reviewed by
Dana
on
Thursday, April 16, 2020
Rating:
5
කොරෝනා හැදුන කුඩ්ඩෙකු නිසා ග්‍රෑන්ඩ්පාස්හි නාගලගම් වීදිය හුදෙකලා කරයි
2020-04-16T08:12:00+05:30
Dana
News|Side|
Latest Photo / Videos
[verticalposts2][Pics]
Advertisement
Latest Photo / Videos
[verticalposts][Pics]
Latest News
recentposts1
Advertisement
Advertisements
Latest Pics/Videos
[slideshow][Pics]
Popular Posts
ප්‍රේමසිරිගේ නංගිත් එතැනම එල්ලිලා මැරිලාලු - තවත් හොර ගැනීයෙක් දිලිනිගෙ අයියට කතා කරලා
බුත්තල උප පොලිස් පරීක්ෂක අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි සිය විවාහක බිරිය හා දරුවන්ට ඇති ආදරයට බාධා වන මට්ටමට පැමිණි නිසා දිලිනි නමැති අනිය...
මියගිය කුරුවිට තරුණිය හඳුනාගනී - ඝාතක බුත්තල එස්අයි අද උදේ දිවිනසාගනී
කොටුව වේල්ලවීදියේ අතැර දමාගිය හිස කඳින් වෙන්කළ මළසිරුර හිමිකාරිය මේවනවිට පොලිසිය අනාවරණය කරගෙන තිබෙන අතර ඇය කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 3...
ඝාතක බුත්තල එස්අයි ප්‍රේමසිරිගෙන් දිවිනසාගන්න පෙර ලියුමක් - Updates
අනියම් ඇසුර පැවැත්වූ තරුණිය ඝාතනය කර කොටුව වේල්ල වීදියේ මෘතදේහය අතැරදමාගිය බුත්තල පොලිසියේ සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයා දිවිනසාගෙන...
බුත්තල එස්අයිගේ සම්පූර්ණ ලියුමේ - දිලිනි ඇඟේ එල්ලෙන්න ආ කතාවක්
වේල්ල වීදියේ අනියම් පෙම්වතියගේ මළ සිරුරක් අතැර ගොස් අවසානයේ සියදිවි නසාගත් ආන්දෝලනයට තුඩුදුන් බුත්තල උප පොලිස් පරීක්ෂක 50 හැවිරිදි ප්‍රේමසි...
Gossip Lanka News Stats
Load More News
Copyright ©
Gossip Lanka News
- Yathura Media Networks (pvt) Ltd