[Trending][btop]
[News][stack]

දින 15කට පසු දඹුල්ලට එළවළු ලොරි 5000 ඇවිත්

පසුගිය දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා තිබූ නමුත් ගොවීන්ට සාධාරණ මිලක් ලබාදෙන බවට සහතික වීමෙන් පසු
අද (19) එළවළු ලොරි 5000 කට ආසන්න ප්‍රමාණයක් පැමිණ යළි වැඩ ඇරඹූ බව වාර්තා විය.