ආහාර බෙදන ජංගම වෙළෙඳුන්ට සෞඛ්‍යාරක්ෂාව ගැන පොලිසියෙන් උපදෙස් මාලාවක්
පිළියන්දල ප්‍රදේශයේ කොරෝනා ආසාධිත ජංගම මාළු වෙලෙන්දෙකු
හමුවීමෙන් පසු මේ දිනවල ඇඳිරි නීතිය
අතරවාරයේ ආහාර වෙදාදීමට නිවෙස්වලට වන ජංගම වෙළෙඳුන්ගේ සෞඛ්‍ය ආරක්සාව ගැන විශේෂ අවදානයක් රජය යොමු කර තිබේ.
ඔවුන්ට සෞඛ්‍යාරක්සිතව ආහාර බෙදාහැරීම ගැන උපදෙස් මාලාවක් පොලිසිය විශේෂ නිවේදනයකින් දන්වා ඇති අතර එය පහත පරිදිය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com