මාලදිවයිනේදී හඳුනා ගන්නා ලද පළමු ශ්‍රී ලාංකික කොවිඩ් 19 රෝගියා අද වාර්තා විය.

එරට අද හඳුනාගෙන ඇති කොවිඩ් 19 රෝගීන් අතර ශ්‍රී ලංකාවක් සිටින බව මාලදිවයිනේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය තහවුරු කළේය.
මාලදිවයින මේ වන විට කොවිඩ් 19 රෝගීන් 116 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මේ වන විට සිය ගණනක් ශ්‍රී ලාංකිකයින් මාලදිවයිනේ අතරමංව සිටින අතර ඔවුන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.