🏠 Home
Advertising
About Us
Contact Us
recent
[Trending][btop]
[News][stack]
Load More News
බොරැල්ල රාජ්‍ය මුද්‍රණාලයේ ගින්නක්
Tuesday, April 14, 2020
බොරැල්ලේ පිහිටා ඇති රාජ්‍ය මුද්‍රණාල ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙයි. ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කලේ මේ වන විට ගිනි නිවීමේ රථ 04ක් සහ නිලධාරීන් 20 දෙනෙකු ගින්න මැඩ
පැවැත්වීම සඳහා යොමු කොට ඇති බවයි.
රජයේ මුද්රණලාධිපතිනි ගංගානි කල්පනී ලියනගේ සඳහන් කර සිටියේ කපා ඉවත් කරන කඩදාසි ගබඩා කර ඇති ස්ථානයේ මෙම ගින්න හට ගෙන ඇති බවයි.
Newer Post
Older Post
බොරැල්ල රාජ්‍ය මුද්‍රණාලයේ ගින්නක්
Reviewed by
Dana
on
Tuesday, April 14, 2020
Rating:
5
බොරැල්ල රාජ්‍ය මුද්‍රණාලයේ ගින්නක්
2020-04-14T15:44:00+05:30
Dana
News|Side|
Latest Photo / Videos
[verticalposts2][Pics]
Advertisement
Latest Photo / Videos
[verticalposts][Pics]
Latest News
recentposts1
Advertisement
Advertisements
Latest Pics/Videos
[slideshow][Pics]
Popular Posts
ප්‍රේමසිරිගේ නංගිත් එතැනම එල්ලිලා මැරිලාලු - තවත් හොර ගැනීයෙක් දිලිනිගෙ අයියට කතා කරලා
බුත්තල උප පොලිස් පරීක්ෂක අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි සිය විවාහක බිරිය හා දරුවන්ට ඇති ආදරයට බාධා වන මට්ටමට පැමිණි නිසා දිලිනි නමැති අනිය...
මියගිය කුරුවිට තරුණිය හඳුනාගනී - ඝාතක බුත්තල එස්අයි අද උදේ දිවිනසාගනී
කොටුව වේල්ලවීදියේ අතැර දමාගිය හිස කඳින් වෙන්කළ මළසිරුර හිමිකාරිය මේවනවිට පොලිසිය අනාවරණය කරගෙන තිබෙන අතර ඇය කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 3...
ඝාතක බුත්තල එස්අයි ප්‍රේමසිරිගෙන් දිවිනසාගන්න පෙර ලියුමක් - Updates
අනියම් ඇසුර පැවැත්වූ තරුණිය ඝාතනය කර කොටුව වේල්ල වීදියේ මෘතදේහය අතැරදමාගිය බුත්තල පොලිසියේ සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයා දිවිනසාගෙන...
බුත්තල එස්අයිගේ සම්පූර්ණ ලියුමේ - දිලිනි ඇඟේ එල්ලෙන්න ආ කතාවක්
වේල්ල වීදියේ අනියම් පෙම්වතියගේ මළ සිරුරක් අතැර ගොස් අවසානයේ සියදිවි නසාගත් ආන්දෝලනයට තුඩුදුන් බුත්තල උප පොලිස් පරීක්ෂක 50 හැවිරිදි ප්‍රේමසි...
Gossip Lanka News Stats
Load More News
Copyright ©
Gossip Lanka News
- Yathura Media Networks (pvt) Ltd