[Trending][btop]
[News][stack]

බොරැල්ල රාජ්‍ය මුද්‍රණාලයේ ගින්නක්

බොරැල්ලේ පිහිටා ඇති රාජ්‍ය මුද්‍රණාල ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙයි. ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කලේ මේ වන විට ගිනි නිවීමේ රථ 04ක් සහ නිලධාරීන් 20 දෙනෙකු ගින්න මැඩ
පැවැත්වීම සඳහා යොමු කොට ඇති බවයි.

රජයේ මුද්‍රණලාධිපතිනි ගංගානි කල්පනී ලියනගේ සඳහන් කර සිටියේ කපා ඉවත් කරන කඩදාසි ගබඩා කර ඇති ස්ථානයේ මෙම ගින්න හට ගෙන ඇති බවයි.