පානදුර, එගොඩඋයන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට අද උදෑසන පොලීසිය වෙඩි තැබීමක් සිදුකර තිබෙයි.
එම වෙඩි තැබීමෙන් තිදෙනෙකුට තුවාල සිදුවී ඇති අතර
ඔවුන් රෝහල් ගත කර තිබෙන අතර

පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතල තත්වයට පත් එක් අයෙකු ජාතික රෝහලට මාරු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.