
බණ්ඩාරවෙල සිට රත්නපුර දක්වා එලවලු අලෙවි කිරීමට ගිය අත්‍යවශ්‍ය සේවා ලොරි රථයක් රත්නපුර
නගරයට පනවා තිබෙන
ආහාර ද්‍රව්‍ය අත්‍යවශ්‍ය මෙවැනි මොහොතක එලවලු තොගයක් නැවත පාරිභෝජනය කළ නොහැකි ලෙසට විනාශ කර දැමීම ඉතා අශිෂ්ඨ ක්‍රියාවක් බවට සමාජ මාධ්‍ය හරහා චෝදනා මතුව ඇති අතරම නීතිය අතට ගැනීමත්, එලවලු විනාශ කිරීම සම්බන්ධයෙනුත් අදාල ප්‍රාදේශීය දේශපාලකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවට දන්වා තිබේ.
අදාල ව්‍යාපාරිකයින් සඳහන් කරන්නේ තමන් බණ්ඩාරවෙල සිට රත්නපුර දක්වා එළවලු රැගෙන ආ බවයි.අලුයම කාලයේදී එළවලු රැගෙන පැමිණි බැවින් රත්නපුර ප්‍රදේශය අවධානම් කලාපයක් ලෙස නම් කර තිබෙනු තමන් නොදන්නා බවත් එබැවින් බලංගොඩ නගරයේදී සිය ව්‍යාපාර කටයුතු සිදු කළ බවත් ඔවුන් සඳහන් කර තිබුණි.