
ඇතැමුන් බොල්ගොඩ ගඟ හරහා පැමිණ අනෙක් ගම්මාන වල සැරිසරන බවට තොරතුරු ලැබී තිබේ.
මෙම ගම්මානය කීපදෙනෙකුට කොරෝනා වෛරසය වැලදී තිබීම හේතුවෙන් එය තව දුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා මුළු ගම්මානයම වසා දමා සියළු පවුල් නිරෝධායනයට ලක් කර තිබෙයි.

Loading posts...
Loading posts...