ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 600 කට ආසන්න ප්‍රමාණයක් සිදුකල බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.



විශේෂයෙන්ම ඛේත්තාරාම ක්‍රීඩාංගනය අසල පිහිටි ප්‍රදේශය, ඉකුත් දා බොරලැස්ගමුවෙන් වාර්තා වූ
කොරෝනා ආසාධිත පුද්ගලයා ආ ගිය පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය
මණ්ඩලයෙන් ඊයේ දිනයේදී PCR පරීක්ෂණ සිදුකළ බවට ඔහු කියා සිටියා.

එම පරීක්ෂණවල වාර්තා  අද දිනයේදී ලැබීමට නියමිතව තිබෙනවා.