🔥 අද 33 ක් හමුවෙයි - එකතුව 304
April20
7.10pm
නව කොරෝනා වෛරසය වැළදුණු තවත් ආසාධිතයකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 304 කි. අද දින පමණක් එකතුව 33 කි.
4.10pm
නව කොරෝනා වෛරසය වැළදුණු තවත් ආසාධිතයින් 08 දෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා
රෝගීන් ගණන 303ක් වේ. අද (20) දිනයේ මේ දක්වා වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 32කි.
10am
නව කොරෝනා වෛරසය වැලදුනු තවත් රෝගීන් 24ක් වාර්තා වේ. මෙරට කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා ඉහල ගොස් ඇත.
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ
මෙලෙස කොරෝනා අසාධිතයින්
දැනට දිනකදී වාර්තාවූ වැඩිම ආසාදිත සංඛ්‍යාව මෙයයි