ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනය මැතිවරණ කොමිසමේ වගකීම බවත්, එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වන
වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමේ ප්‍රශ්නය මතු නොවන බවත් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පිළිතුරු ලිපියක් යවමින් පවසයි.