
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඇත.
මෙම සිසුන් විශබීජ හරණය කිරීමෙන් අනතුරුව , නීරෝධායන කටයුතු සදහා ශ්‍රී යුධ හමුදා බස් රථ මගින් එම මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇත.

Loading posts...
Loading posts...