Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
රෝයල් තෝමියන් බිග් මැච් එකේ ටර්ෆ් ක්ලබ් ටෙන්ට් එකේ සිටි සියලු දෙනා නිරෝධායනයට එන්නලු
රෝයල් තෝමියන් බිග් මැච් එකේ ටර්ෆ් ක්ලබ් ටෙන්ට් එකේ සිටි සියලු දෙනා නිරෝධායනයට එන්නලු
March 18, 2020
පසුගිය සති අන්තයේ පැවති රාජකීය ශාන්ත තෝමස් විද්‍යාලන්තර ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ශාන්ත
තෝමස් ආදි සිසුවෙකු වූ
ගුවන් නියමුවෙකුට කොරෝනා වැළඳීමෙන් පසු එම ක්‍රිකට් තරගය නරඹන්නට ගිය අය කලබලයට පත්විය.
රෝග වාහකයා සිටි ස්ථානය ගැන අද වෛද්‍ය අනිල් ජාසිංහ හෙළිදරව් කළ අතර 'ටර්ෆ් ක්ලබ් ටෙන්ට්' එකේ සිටි සියලු දෙනා නිරෝධායනයට
පැමිණෙන ලෙස දන්වා සිටියේය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>