[Trending][btop]
[News][stack]

රෝයල් තෝමියන් බිග් මැච් එකේ ටර්ෆ් ක්ලබ් ටෙන්ට් එකේ සිටි සියලු දෙනා නිරෝධායනයට එන්නලු

පසුගිය සති අන්තයේ පැවති රාජකීය ශාන්ත තෝමස් විද්‍යාලන්තර ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ශාන්ත
තෝමස් ආදි සිසුවෙකු වූ
ගුවන් නියමුවෙකුට කොරෝනා වැළඳීමෙන් පසු එම ක්‍රිකට් තරගය නරඹන්නට ගිය අය කලබලයට පත්විය.
රෝග වාහකයා සිටි ස්ථානය ගැන අද වෛද්‍ය අනිල් ජාසිංහ හෙළිදරව් කළ අතර 'ටර්ෆ් ක්ලබ් ටෙන්ට්' එකේ සිටි සියලු දෙනා නිරෝධායනයට
පැමිණෙන ලෙස දන්වා සිටියේය.