ඊයේ දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්
හිටපු මන්ත්‍රී ප්‍රසන්න
රණවීර පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා සුභ මොහොතින් අත්සන් කළේය.  ඔහු ඒ බව සිය ෆේස් බුක් පිටුවේ මෙසේ පළ කර තිබුණි