උද්ගත වී ඇති තත්ත්වය හමුවේ රටට සෙත්පතා ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේදී සජ්ජායනය කළ රතන සූත්‍ර දේශනයේ පිරිත් පැන් බස්නාහිර පළාත පුරා උඩුගුවනින් ඉසීම දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණි. මේ සඳහා හෙලිකොප්ටර් යානය පරිත්‍යාග කර තිබුණේ IWS හෝල්ඩින් සමාගම විසින්ය.