Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
අනිද්දා සිට රජයේ සියලු කටයුතු කාර්යාල ඇතුලෙදී පමණයි - මහජන දින නෑ
අනිද්දා සිට රජයේ සියලු කටයුතු කාර්යාල ඇතුලෙදී පමණයි - මහජන දින නෑ
March 15, 2020
රජයේ සියලුම කටයුතු කාර්යාල වලට පමණක් සීමා වන පරිදි සංවිධානය කිරීමටත්, මහජන දිනයන් ,
සාකච්ඡා, සම්මන්ත්‍රණ නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමටත් රජය අද (15) තීරණය කර තිබේ.
ඒ හැර අත්‍යවශ්‍ය රාජකාරීයකට හැර මහජනතාව නොකැඳවීමට ද රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යංශය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා උපදෙස් ලබා දී තිබේ.
අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අමාත්‍යංශ ගණනාවක ප්‍රධානීන් හා පැවති සාකච්ඡාවකදී අද (15) මෙම තීරණ පිළිබඳ දැනුම් දුන්නේය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu